The Battleship Island (2017) Sinhala Subtitles
හිට්ලර්ගේ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව හා ජපානය අතර පැවති කුරිරු යුද සමයේ දී ජපානයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන යනු ලැබූ අවි ආයුධ කර්මාන්තයත් සමඟ ජපානයේ නාගසාකි නගරය අසල පිහිටා ඇති හෂීමා දූපතෙහි ගල්අඟුරු පතල් හෑරීම සිදු කෙරුණි. මෙම දූපතෙහි පතල් රැකියාවෙහි නිරත වන කම්කරුවන් හට ඉතා කුරිරු ලෙස සලකමින් තාඩන, පීඩන සිදුකරමින් වහලුන් ලෙස රඳවාගෙන සිටියහ. මේ අතර රැකියා බලාපොරොත්තුවෙන් මෙහි පැමිණෙන කාන්තාවන් හට අත් වන්නෙ දරුණු ඉරණමකි. එනම්, මෙම කාන්තාවන් ගණිකාවන් ලෙස යෙදවීමයි. මෙය ජපානයේ නාගසාකි නගරයට පරමාණු බෝම්බ හෙලීමට ආසන්න සමයේදී සිදුවූ සත්ය පුරාවෘත්තයක් ඇසුරින් නිර්මාණය වූවකි.

Post a Comment