Header Ads

Seo Services

Rough Night (2017) Sinhala Subtitles


මේක යෙහෙළියන් පස් දෙනෙක් වටා ගෙතිච්ච කතාවක්. ඒ යෙහෙළියන් පස් දෙනා තමයි ජෙස් (Scarlett Johansson – Ghost World (2001), Under the Skin (2013), Her (2013), Chef (2014), Avengers:Age of Ultron (2015), Captain America: Civil War (2016)) ඇලිස් (Jillian Bell – Goosebumps (2015), Idiotsitter (2016), Fist Fight (2017)), බ්ලෙයාර් (Zoe Kravitz – X-Men: First Class (2011), After Earth (2013), Divergent (2014), Mad Max Fury Road (2015)), ෆ්රැන්කී (Ilana Glazer – The Night Before (2015), Time Travelling Bong (2016), පිපා (Kate McKinnon – Sisters (2015), Ted 2 (2015), Ghostbusters (2016), Masterminds (2016)). ඒ පස්දෙනාට අමතරව Ty Burrel, Demi Moore එහෙමත් මේකෙ රඟපානවා.කතාවෙ විදිහට ජෙස් සෙනෙට් සභාවට ඡන්දෙ ඉල්ලන ගෑණු ළමයෙක්. එයා විවාහ වෙන්න හදන සතුටට, එයාගෙ යාළුවා ඇලිස් “තනිකඩ සාදයක්” සංවිධානය කරනවා. ඒකට ජෙස් සහ ඇලිස් එක්ක එකට ඉස්කෝලෙ ගිය බ්ලෙයාර්, ෆ්රැන්කී කියන යාළුවො දෙන්නයි ජෙස්ගෙ ඕස්ට්‍රේලියාවෙ යාළුවා පිපා යි ත් එකතු වෙනවා. මේ ගොල්ලො මේ පාටියෙදි විනෝද වෙන අතරෙදි ලොකු අකරතැබ්බයක් වෙනවා. මේ පස් දෙනා මේකට මුහුණ දෙන හැටි බලාගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.